Author: Anju
•12:07 PM
ලෝපුරා සුවහසක් රසිකයින් මන්මත් කල අසිරිමත් ගාන්ධර්වයෙකු වන A.R.Rahman ගේ අලුත්ම ගීත ඇල්බමය " Connections " පසුගියදා නිකුත් වුණා.

අරුත්සුන් පදරචනයන් බහුල, ඝෝෂාකාරී ගීත අසන්නන් හට බලෙන් අස්සවන, මෙවන් යුගයක මේ ගීත එකතුව විශ්වභාෂාවක් වන සංගීතයේ සොඳුරු කඩඉමක් විදියට හඳුන්වන්න පුළුවණි.

ඇල්බමයේ අඩංගු ගීත 9න් 6ක්ම පදරචන රහිත ,සංගීත භාණ්ඩ වල හඬවල් පමණක් මුසු වූ instrumental pieces වීම සුවිශේෂයි.වාක්‍යාර්ථයට පමණක් සීමා නොවී ශබ්ධාර්ථය ඔස්සේ ගැඹුරු වින්දනයක් ඉන් ලබා දෙනවා.

Sukwinder Sing, Sivmani, Blaaze යන ප්‍රවීනයන්ගේ ගීත ගායන දායකත්වයත් Raqueeb Aalam භා Gulzar ගේ පදරචනාත් මෙයට ඇතුලත්. රාජස්ථාන්,හින්දුස්ථානී,දමිළ මෙන්ම ප්ංජාබ් ජන ගී තාලවල සංකලනයක් ලෙස හැඳින්වියහැකි මේ නවතම ගිත සමුච්ඡය සැබවින්ම අනර්ඝ නිර්මාණ එකතුවක්.

සම්පූර්ණ ඇල්බමය මෙතැනින් ගන්න.

ගීත එකතුව

01 - jiya se jiya


02 - mann chandre




03 - kural


04 - Silent Invocation A


05 - Silent Invocation B


06 - Silent Invocation C




07 - Mylapore Blues




08 - Himalaya


09 - Mosquito










|
This entry was posted on 12:07 PM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

7 comments:

On July 28, 2009 at 1:27 PM , Sandunaya said...

shaa...niyama sindu tika...thnku.

 
On July 28, 2009 at 2:07 PM , ම.ම.ගි said...

බොහොමත්ම ස්තූතියි! දැනුවත් කිරීම සම්බන්ධයෙන් සහ ඇලබමය ලබා දීම වෙනුවෙන්. මමත් මේ බාගන්න ගමන්! ඒ ආර් ආර් ගෙ වැඩ ගැන නම් ආයෙ මොනවද තව කතා.....

 
On July 28, 2009 at 4:42 PM , GNS said...

Thanx...

A.R.Rahman නම් ඉතින් ආයෙ... :)

 
On July 31, 2009 at 6:04 PM , Supun Sudaraka said...

ෂාහ්! ‍‍මේක පට්ට! වි‍ශේෂයෙන්ම Mann Chandre සින්දුව. ඒක නම් කියලා වැඩක් නෑ!

 
On August 29, 2009 at 11:09 AM , LishWish said...

හරීම ලස්සනයි. බොහෝම ස්තූතියි..

 
On May 21, 2010 at 8:30 PM , හෙළයා said...

මගේ වාසනාව..
ඔබට ස්තූතියි කරලා ඉවර කරන්න බෑ
බොහොම ස්තූතියි..

 
On June 8, 2010 at 8:39 AM , මාතලන් said...

ඇස නිවන ලස්සන බ්ලොග් එකක්. රසයත් ඉතා ඉහල බවයි පෙනෙන්නේ. සුභ ගමන්.....